How to express the Purposes
අරමුණු ප්‍රකාශ කරන හැටි
To Confront - මුණගස්සන්න / මුණගස්සන්න කියා
To Console - සනසන්න / සනසන්න කියා
To Convey - පමුණුවන්න / පමුණුවන්න කියා
To Converse - සාකච්චාකරන්න / සාකච්චාකරන්න කියා
To Purchase - මිලදී ගන්න / මිලදී ගන්න කියා
To Convey - පමුණුවන්න / පමුණුවන්න කියා
To Converse - සාකච්චාකරන්න / සාකච්චාකරන්න කියා
To Purchase - මිලදී ගන්න / මිලදී ගන්න කියා
First Step
Subject - Verb - to + infinitive - details - Time period
මම ඔය යටින් ඉරක් ඇදලා තියන කොටස තමයි යාලුවනේ අරමුණ එහෙම නැත්නම් purpose එක
Eg:- මම කැමති ලේ බිදක් දන්දෙන්න.
I like to donate a drop of blood.
මට අවශ්‍යයි ඉංග්‍රීසියෙන් කථාකරන්න.
I want to speak in English.
අපි කැමති අසරණයන්ට පිහිට වෙන්න .
We like to befriend the helpless.
මම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ විවාහ වෙන්න.
I hope to get married next year.
Second Step
මේ ටික නම් ගොඩක් වැදගත් යාලුවනේ ඒ නිසා හොදට බලාගන්න
Subject - ask - objective - to + infinitive - details - Time period
asks Case
asked
will ask
මම ඉහත පෙන්නපු රූපසටහනට, වෙන වෙනම උදාහරණ මෙන්න
Eg:- You ask her to stay at there today
ඔයා ඇයට කියන්න අද එහේ නතර වෙන්න කියා.
He asks her to stay at there today.
ඔයා ඇයට කියනවා අද එහේ නතර වෙන්න කියා.
I asked her to stay at there yesterday
මම ඇයට කිව්වා ඊයේ එහේ නතර වෙන්න කියා.
They will ask her to stay at there tomorrow.
ඔවුන් ඇයට කියවී හෙට එහේ නතර වෙන්න කියා.
We will ask her to stay at there tomorrow.
අපි ඇයට කියන්නම් හෙට එහේ නතර වෙන්න කියා.
Third Step
Not to - එපා කියා
Eg:- Not to sulk
බුම්මගෙන ඉන්න එපා කියා
Not to domineer
උඩගු ලෙස හැසිරෙන්න එපා කියා
Not to disgust
කලකිරවන්න එපා කියා
Not to disregard
ගනන්නොගෙන එන්න එපා කියා
Subject - ask - objective -not to + infinitive - details - Time period
asks Case
asked
will ask මෙන්න මේ වගේ වාක්‍ය මෙමගින් සාදන්න පුළුවන්
ඔයා ඔවුන්ට කියන්න රස්තියාදු ගහන්න එපා කියලා
You ask them not to loiter.
ඈ මට කියනවා ඇයව අමතක කරන්න එපා කියලා
She asks me not to forget her.
ඔහු අපට කිව්වා පාරේ සෙල්ලම් කරන්න එපා කියලා
He asked us not to play on the way/road
මම ඔහුට කියන්නම් මීට පස්සේ දැන දැන වැරදි කරන්න එපා කියලා
I will ask him not to offend wittingly hereafter.
මම ඔවුන්ට කියනවා නොසැලකිල්ලෙන් වැඩ කරන්න එපා කියලා
I ask them not to scamp.
හරි යාලුවනේ ඔන්න අරමුණු ප්‍රකාශ කරන හැටිත් කියල දීලා ඉවරයි එහෙනම්, දැන් මගේ යාලුවෝ ඉංග්‍රීසියෙන් කථා කරනවා ඇති නේ එක කරන්න නිතරම,කරන් නැති අයත් අදම පටන් ගන්න නැත්නම් නම් ඉංග්‍රීසි ඉගනගන්න බෑ ඔන්න....අර කතාවකුත් තියනවනේ වතුරට බහින්න ඕන පීනන්න ඉගනගන්න කියලා ඒ නිසා වැරදුනාට කමක් නෑ මොකෝ මේක අපේ භාෂාවක්ය.ඒ නිසා කිසි අවුලක් නෑ නිතරම කරන කියන සෑම දෙයක්ම ඉංග්‍රීසි භාෂාව උපයෝගී කරගෙන කියන්න බලන්න හොදේ......
ඔබට කියන්න දෙයක් ඇත්නම් පහතින් එය සදහන් කරන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිහින් එන්නම් තවත් වැදගත් ලිපියක් අරගෙන
ඔබට ජය!
නියම වැඩක් සහහෝ දිගටම කරන් යන්න.....උදාහරණ වලට වැඩිය අපි භාවිත නොකරන වචන යොදලා තියන නිසා අලුත් වචන් ටිකකුත් ඉගෙන ගත්ත.දිගටම එහෙම කරන්න..ඔබට ජය!
ReplyDelete" He asks her to stay at there today.
ReplyDeleteඔයා ඇයට කියනවා අද එහේ නතර වෙන්න කියා."
මේක වැරදියි නේද?
සුපිරි එත් ඔය මේක අතරමග නවත්තලානේ
ReplyDelete